අද ඩොලරය!

සටහන – රෂිකා හෙන්නායක ජුනි 12 , කොළඹ (LNW):

ශ්‍අද (12) දින ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 298.79ක් ලෙස සහ විකුණුම් මිල රු. 308.26ක් ලෙස ඉහළ ගොස් තිබේ.

ප්‍රධාන වානිජ බැංකු කිහිපයක විනිමය අනුපාතික

මහජන බැංකුව – රු. 298.12 – රු. 308.21 – කොමර්ෂල් බැංකුවේ – රු. 297.33 – රු. 307.50

හැටන් නැෂනල් බැංකුව (HNB) – රු. 299.50 – රු. 307.50 – සෙලාන් බැංකුව – රු. 297.25 – රු. 306.75

ඩී.එෆ්.සී.සී. (DFCC) – රු.297.50 – රු. 309.50 – එන්.ඩී.බී. (NDB) – රු. 296.50 – රු. 307.50

අමානා බැංකුව – රු. 301.00 – රු.306.50 – ලංකා බැංකුව – රු. 299.75 – රු. 307.75

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රනිල්ගේ ආරක්ෂක නිලධාරියෙකුට සිරස කැමරා ශිල්පියෙකුගෙන් ප්‍රහාරයක් !

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව...

රනිල් සහ හිටපු ජනාධිපති ලේකම්වරයාට එරෙහි නඩුව නොවැම්බර් 11ට කල් යයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 30, කොළඹ LNW : හිටපු ජනාධිපති රනිල්...

උද්ධමනය ගැන මහබැංකු අධිපතිගෙන් පුරෝකථනයක්!

කොළඹ LNW:දැනට පවතින8%ක උද්ධමන අනුපාතය මෙම වසර තුළ සහ...

‘දිට්වා’ සුළි කුණාටුවෙන් හානි වූ මාර්ග ප්‍රතිසංස්කරණයට ලෝක බැංකුවෙන් ඇ. ඩො. මි. 110 ක්.

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 30, කොළඹ LNW : Ditwah සුළි කුණාටුවෙන්...