විසඳුමක් නැති වැඩවර්ජන!

Date:

සටහන – රෂිකා හෙන්නායක ජුනි 18 , කොළඹ (LNW):

 විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයින් අද 48 වන දිනටත් සිය වැඩවර්ජනය ක්‍රියාත්මක කරන අතර, අනධ්‍යයන සේවකයින් සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව අතර සාකච්ඡාවක් අද (18) දිනයේ පවත්වන බව විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව පවසයි. ඒ ඔවුන්ගේ වැටුප් ගැටලුව සම්බන්ධයෙන් ඇති ගැටළු වලට විසඳුම් ලබා ගැනීමට බවද වාර්තා වේ.

වැටුප් ගැටලුවට නිසි විසඳුම් ලබාදීමට බලධාරීන් තවමත් කටයුතු කර නොමැති බැවින් 48 වන දිනටත් සිය වැඩවර්ජනය ක්‍රියාත්මක බවත්, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිශන් සභාව ද අදාළ ගැටලුවට නිසි විසඳුම් ලබානොදුනහොත් අඛණ්ඩව වැඩවර්ජනය ක්‍රියාත්මක කරන බව ධම්මික ප්‍රියන්ත මහතා සඳහන් කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වතිකානු විදේශ කටයුතු අමාත්‍යවරයා සහ අග්‍රාමාත්‍යවරිය අතර හමුවක්!

කොළඹ LNW: රාජ්‍යයන් සහ ජාත්‍යන්තර සංවිධාන සමඟ ශුද්ධාසනයේ සබඳතා...

වසරේ සුපර් මූන් අද රාත්‍රියේ!

කොළඹ LNW:මේ වසරේ චන්ද්‍රයාගේ විශාලතම පෙනුම අද (050 දිනයේදී...

භුපින්දර් හැදුව පිත්ත ලෝකයක් දිනන්නට තරම් ශක්තිමත් විය

නිශ්මං රණසිංහ නොවැම්බර් 05,  කොළඹ LNW: වඩු කාර්මිකයෙකු වන මොහාලි හී...