කරුණා අම්මාන්ගේ සහායත් ජනපති රනිල්ට

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට රට පාලනය කිරීම සඳහා තවත් ධුර කාලයක් ලබාදිය යුතු බව විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් පවසයි.

“ඊළඟ ධූර කාලයත් අපි ඔහුටම ලබාදිය යුතුයි. ඒ නිසා තමයි මමත් ඔහුට සහයෝගය දෙන්නේ. විශේෂයෙන්ම උතුරේ සහ නැගෙනහිර දෙමළ ජනතාව අනිවාර්යයෙන්ම ඔහුට තමයි ඡන්දය දෙන්න යන්නේ. ඒ ගැන කිසිම ප්‍රශ්නයක් නැහැ. සියලුදෙනාම ලෑස්තියි අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය ලබාදෙන්න. ඒ නිසා තමයි මමත් මගේ පක්ෂයත් ඔහුට සහයෝගය ලබාදෙන්නේ”

කරුණා අම්මාන් මේ බව පැවසුවේ එක්සත් ජාතික පක්ෂයේ පානදුර කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට ඊයේ (19) එක්වෙමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හැදෙන ගස්

නිශ්මං රණසිංහ නොවැම්බර් 21, කොළඹ LNW: අවුරුදු 15 න් පහළ...

ඔබාමාගේ මැතිවරණ ව්‍යාපාරයට කරන ලද නීති විරෝධී පරිත්‍යාග හේතුවෙන් ෆියුගීස් රැප් ගායක ප්‍රාස්ට වසර 14 ක සිර දඬුවමක් නියම කෙරේ,

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 21: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ග්‍රැමී සම්මානලාභී...

ගෝල්ෆේස් අරගලය මර්දනය කළේ ප්‍රජාතන්ත්‍රවාදීවයි. අරගලයේ ඉල්ලීම් තුනම දුන්නා – රනිල්

සටහන - රුවන් නෙළුගොල්ල 2022 වසරේදී තමන්ගේ පාලනය තුළ ගෝල්ෆේස්...

පකිස්ථානය ඇෆ්ගන් සටන්කරුවන් 23 දෙනෙකු ඝාතනය කරයි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 21: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : පාකිස්ථානය විසින්...