සමුළු තියල නැටුවට ජනතාවගේ ප්‍රශ්නවලට ආණ්ඩුවට තාමත් උත්තර නැහැ – හේෂා (VIDEO)

Date:

සර්ව පාක්ෂික සමුළු තියල කොහොම නැටුවත් තාමත් ජනතාවගේ ප්‍රශ්න වලට උත්තර නැති බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා පවසයි.

ජාති ආලයට වැඩ මිනිස්සුන්ට බඩගින්න ලොකු වෙන මොහොතක රටේ සම්පත් ඇමරිකාවට, චීනයට, ඉන්දියාවට දීමට සැලසුම් කරමින් සිටින බවයි මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.

ඒ අනුව දැන්වත් ආණ්ඩුවට පවසන්නේ තවදුරටත් රට කරගෙන යාමට නොහැකි නම් කරුණාකර ජනතාවට හෝ භාර දෙන ලෙස යැයිද හෙතෙම අවධාරණය කරයි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Azamara නෞකා සමාගමේ නවතම බලාපොරොත්තුව…

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, කොළඹ LNW : Azamara නෞකා...

දීමනා ඉල්ලා සද්දේ දාන රාජ්‍ය සේවකයින්ට ජනපති අද කෙළින් උත්තර දෙයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: 2027 වසරේ වැටුප් වැඩිවීමක් සිදුවන තුරු...

ස්ථානවලින් මැනිය නොහැකි ජයග්‍රහණයක් ගැන…

නිශ්මං රණසිංහ පෙබරවාරි 06, කොළඹ LNW: සාරපලය අඹ දඹ රඹද...

සමාජ මාධ්‍යවලින් දරුවන් ආරක්ෂා කර ගැනීමට පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳව අංක 9/...