සංජය මහවත්ත TID අත්අඩංගුවට

සටහන – රුවන් නෙළුගොල්ල

“මගෙන් රටට” සංවිධානයේ සභාපති සංජය මහවත්ත අත් අඩංගුවට ගෙන තිබේ.

ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින් ඊයේ (27) රාත්‍රියේදී ඔහුව අත් අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

ජ්‍යේෂ්ඨ පොලිස් නිලධාරීන් පිරිසකට අසත්‍ය චෝදනා එල්ල කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මෙසේ ඔහුව අත් අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.