කොළඹLNW:මැතිවරණයකට සූදානම් වන ලෙස මැතිවරණ කොමිෂන් සභාව රජයේ මුද්‍රණාලයට දැනුම් දී තිබේ.
මැතිවරණයක් කැඳවීමට නියමිත හෙයින් ඒ සඳහා සූදානම් වන ලෙසයි මැතිවරණ කොමිෂන් සභාව විසින් රජයේ මුද්‍රණාලයට දැනුම් දී ඇත්තේ.
මැතිවරණ කොමිෂන් සභාව පෙර නිවේදනය කළ අන්දමට සැප්තැම්බර් 16 සහ ඔක්තෝම්බර් 17 අතර කාලය තුළ ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිතය.
ASK