ජනාධිපතිවරණයේ නාමයෝජනා අගෝස්තු 22 ??

ජනාධිපතිවරණය පැවැත්වෙන්නේ ඔක්තෝබර් 05 වෙනිදා කියලා ආණ්ඩුවේ ප්‍රබල කැබිනට් ඇමතිවරයෙක් ඇතුළු කීපදෙනෙක්ම පහුගිය දවස්වල කියලා තිබුණා.

ඒ අනුව, ජනාධිපතිවරණයට නාමයෝජනා භාරගැනීම අගෝස්තු 22 වෙනිදා සිදුකෙරෙණු ඇති බවට ආරංචියක් දේශපාලන කරළියේ පැතිර යමින් පවතිනවා.

ටික දවසක් වැඩි හැලහොල්මනක් නැතිව තිබුණු ලංකාවේ දේශපාලනය මේ දවස්වල ආයෙත් කූඹි ගුලක් වගේ ඇවිස්සිලා. ඒක වෙන්නේ ඔය දිනයට කලින් තමන්ගෙ පැත්ත වෙන් කරගන්න කට්ටිය ලෑස්ති වෙන නිසා ලු.

සාමාන්‍යයෙන් අපට උගන්වලා තියෙන්නෙ “ඉවසන දනා රුපු යුධයට ජය කොඩිය” කියලා යි. ඒ වුණත් දේශපාලනයේදී නම් කිසිම ඉවසිල්ලක් නැතිව වැඩ කරන දනා හොඳටම ගොඩ යන්නත් පුළුවන් ඉතින්.

දැනට ස්ථිරව කියන්න පුළුවන් දේකට තියෙන්නේ, ලංකාවේ දේශපාලනය මේ මොහොතේ වැඩ කෙරෙන්නේ සති දෙකෙන් දෙකට මොකක් හෝ මාතෘකාවක් ඇද ගැනිල්ලෙන් කියලා විතරයි. බලාන ඉන්නයි තියෙන්නේ ….

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මට්ටක්කුලියේ බිහිසුණු රිය අනතුරකින් තිදෙනෙක් මරුට. තවත් 8 දෙනෙකුට තුවාල !

මට්ටක්කුලිය, රාස්සමූණකන්ද ප්‍රදේශයේදී අධික වේගයෙන් ධාවනය වූ මෝටර් රථයක්...

ඩොලරයේ අගයේ හදිසි වෙනසක්

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකා රුපියලේ හදිසි අවප්‍රමාණය වීමක්...

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...