ඉන්දියාවේ ‘Miss Teen International 2024 තරගාවලිය’ට ගිය සුරලි

Date:

සටහන – රෂිකා හෙන්නායක ජුනි 30, කොළඹ (LNW):

‘Miss Teen International 2024 තරගාවලිය’ සඳහා රටවල් 50 කට ආසන්න ප්‍රමාණයක් සහභාගී වන අතර, එම තරගාවලිය ඉන්දියාවේ පැවැත්වෙයි.

ඊයේ (29) උදෑසන ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සුරලි රණසිංහ ඉන්දියාව බලා කටුනායක ගුවන් තොටුපළින් පිටත් විය.

ඇයගේ ප්‍රධාන අරමුණ වන්නේ, මෙවර එහි කිරුළු දිනාගැනීමයි.

මෙම තරගයේ ශ්‍රී ලංකාවේ ජාතික අධ්‍යක්ෂක සහ ඇයගේ පුහුණුකරු, රුක්මාල් සේනානායක පවසන්නේ එහි පැමිණෙන තරගකරුවන් සමග උරෙන් උර ගැටීමට ඇයට ශක්තිය ඇති බවයි.

ජුනි 29 සිට ජූලි 7 වැනිදා දක්වා‘Miss Teen International 2024 තරගාවලිය’ පැවැත්වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මුහුණු පොත සෙල්ලමකට ගත් අයට පාඩමක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 22 , කොළඹ LNW : මුහුණු පොත...

පශ්චාත් ආපදා කළමනාකරණයට සහ රටේ සංවර්ධන ක්‍රියාවලිය වේගවත් කිරීම සඳහා ස්විට්සර්ලන්ත රජයේ පූර්ණ සහය!

කොළඹ LNW:පශ්චාත් ආපදා කළමනාකරණයට සහ රටේ සංවර්ධන ක්‍රියාවලිය වේගවත්...

පකිස්ථාන හිටපු අගමැති ඉම්රාන් ඛාන් සහ ඔහුගේ බිරිඳට එරට අධිකරණය වසර 17ක සිර දඬුවම් නියම කරයි

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් 22 දින: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: පකිස්ථාන...

මහනුවර මාතලේ දුම්රිය මාර්ගය ඉදිවෙයි!

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:දිට්වා සුළි කුණාටු තත්ත්වය...