තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයකු රෝහලට!

සටහන – රෂිකා හෙන්නායක ජුනි 30, කොළඹ (LNW):

තියුණු ආයුධයකින් පහර දී මහරගම මහජන පොළ ඉදිරිපිට දී මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීමට උත්සාහ කළ පුද්ගලයකු පොලිස් විශේෂ කාර්ය බළකාය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු වෙනත් පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහර දෙමින් සිටියදී විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් විසින් දැඩි පරිශ්‍රමයක් යොදා අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

සැකකරු සන්තකයේ තිබී මත්කරල් කිහිපයක් සහ තියුණු ආයුධයක් ද විශේෂ කාර්ය බළකා භාරයට ගෙන ඇති අතර ඔහු 40 හැවිරිදි මහරගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව පැවසේ.

පිහි ඇනුමෙන් දැඩි ලෙස තුවාල ලැබු පුද්ගලයා ප්‍ර‍ථිකාර සදහා කළුබෝවිල රෝහලට ඇතුළත් කර ඇති බව පැවසේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නාමල්ගෙන් ප්‍රකාශයක් ගැනීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂමෙන් වැලිකඩ බන්ධනාගාරයට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 26, කොළඹ LNW : දැනට රක්ෂිත බන්ධනාගාරගතව...

සිංහල සුභාවිත ගීතයට තිරය පිටුපස සිට පණ දුන් ආනන්ද ගනේගොඩයන් අභාවප්‍රාප්ත වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 26, කොළඹ LNW : සංගීතය යනු රටක...

බැංකොක් නගරය ආපදා කලාපයක් ලෙස නම් කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 26: තායිලන්තයේ අගනුවර වන...

පොළොන්නරුව වකුගඩු රෝහලේ පිපිරීමෙන් රෝහල් සේවකයෙක් මිය යයි!

කොළඹ LNW:පොළොන්නරුව ජාතික වකුගඩු (වෘක්කවේද) රෝහලේ මුළුතැන්ගෙය පරිශ්‍රයේ සිදුවූ...