විශ්ව විද්‍යාල අනධ්‍යන සේවක ගැටළු විසඳෙන ලකුණු!

Date:

කොළඹ LNW:සිය ඉල්ලීම් සම්බන්ධයෙන් බලධාරීන් සමග පැවති සාකච්ඡා සාර්ථක වූ බව විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව පවසයි.

එහි සම සභාපති ධම්මික ප්‍රියන්ත මහතා සඳහන් කරන්නේ සිය ගැටලුවලට විසඳුම් අද (02) හෝ හෙට (03) ලබාදීමට බලධාරීන් එකඟතාව පළකළ බවයි.

වෘත්තීය ක්‍රියාමාර්ගය අවසන් කිරීමට නම් 2017 අනුමැත මාසික හිලව් දීමනාව ලබා දිය යුතු බවට වෘත්තීය සමිති ඉල්ලා තිබෙන අතර ඊට රජයේ පාර්ශවයෙන් එකඟතාවට පැමිණ තිබේ.

ඒ අනුව ඊට කැබිනට් අනුමැතිය ලබා ගැනීමට නියමිතයි.

කෙසේවෙතත් යම්කිසි අයුරකින් සාධනීය විසඳුමක් දීමට රජයේ පාර්ශවය අපොහොසත් වුවහොත් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අඛණ්ඩව ඉදිරියට ගෙන යන බවද ධම්මික ප්‍රියන්ත මහතා පවසයි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ නගර සභා වාහනවලින් ඉන්ධන ඇද විකුණූ සේවකයින් දෙකක් අත්අඩංගුවට… වැඩත් තහනම්.

කොළඹ නගර සභාවේ වාහනවලින් ඉන්ධන ඉවත් කර විකුණූ සේවකයින්...

නව න්‍යෂ්ටික ගිවිසුමකට එළඹෙන ලෙස බල කරමින් ට්‍රම්ප් විසින් ඉරානයට එරෙහිව නාවික බලඇණියක් යොදවයි!

රෂිකා හෙන්නායක ජනවාරි 28 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): නව න්‍යෂ්ටික...

දෙස් විදෙස් පාපන්දු කැකුළු SLR සංවිධානයෙන් කොළඹදී විකසිත වෙයි

නිශ්මං රණසිංහ ජනවාරි 28, කොළඹ LNW: අවුරුදු 12 න පහළ...

විස්සයි විස්සට එක්දින තරගාවලියේ නොසිටි හතරක්

නිශ්මං රණසිංහ ජනවාරි 28, කොළඹ LNW ජනවාරි 30 දා පල්ලෙකැලේදී...