පොලිස් ප්‍රධානීන් රැසකට හදිසි ස්ථාන මාරු!

Date:

කොළඹ LNW:නියෝජ්‍ය පොලිස්පතිවරු 6 දෙනෙකු ඇතුළු උසස් පොලිස් නිලධාරීන් 15 දෙනෙකු සඳහා හදිසියේ ස්ථාන මාරුවීම් ලබාදී තිබේ.

ඒ, අනුව ක්ෂේත්‍ර බළකා මූලස්ථාන දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ලෙස කටයුතු කළ ජී. අයි. ඩී. ආර්. විජේසිංහ මහතා නුවරඑළිය දිසාව භාර නියොජ පොලිස්පති ලෙස ස්ථාන මාරුකර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නිල් පාටින් සැරසී ලේ බැම්මේ හයිය පෙන්වූ shakira සහ ඇයගේ පුතුන් දෙදෙනා වේදිකාව හොල්ලයි!

සටහන – පුලී දෙසැම්බර් 12, කොළඹ (LNW): ආජන්ටිනාවේ ගුස්ටාවෝ සෙරාටිට...

ආපදා තත්ත්වය ගැන දැනගෙන හිටියද? සමඟිය තොරතුරු පනතින් විස්තර ඉල්ලයි

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: කාලගුණ අනාවැකි අනුව සිදුවිය හැකි හදිසි...

බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 12 , කොළඹ LNW : සැකපිට...

ආපදා සහන වෙනුවෙන් UN වෙතින් මානුෂිය ප්‍රමුඛතා සැලැස්මක්!

කොළඹ LNW:දිට්වා සුළි කුණාටුවෙන් ව්‍යසනයට පත් ශ්‍රී ලංකාවේ ජන...