අද විනිමය අනුපාත!

සටහන – රෂිකා හෙන්නායක ජූලි 02, කොළඹ (LNW):

අද (02) දින ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 300.39ක් ලෙස සහ විකුණුම් මිල රු. 309.63ක් ලෙස ඉහළ ගොස් තිබේ.

ප්‍රධාන වානිජ බැංකු කිහිපයක විනිමය අනුපාතික

මහජන බැංකුව – රු. 298.86 – රු. 308.97 – කොමර්ෂල් බැංකුවේ – රු. 299.11 – රු. 309.00

හැටන් නැෂනල් බැංකුව (HNB) – රු. 300.75 – රු. 308.75 – සෙලාන් බැංකුව – රු. 299.00 – රු. 308.50

ඩී.එෆ්.සී.සී. (DFCC) – රු.299.00 – රු. 309.00 – එන්.ඩී.බී. (NDB) – රු. 297.25 – රු. 308.25

අමානා බැංකුව – රු. 301.25 – රු.306.75