අමාත්‍ය අලිසබ්රි ජපානයේ නිල සංචාරයක!

සටහන – රෂිකා හෙන්නායක ජූලි 03, කොළඹ (LNW):

අමාත්‍ය අලිසබ්රි මහතා ජපානයේ නිල සංචාරයක නිරත වන අතර, ඒ මහතා ජපානයේ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් රැසක් හමුවීමට නියමිත බව වාර්තා වේ.

අද පෙරවරුවේ ජපානයේ ප්‍රධාන කැබිනට් ලේකම්වරිය හමුවූ අමාත්‍යවරයා අනතුරුව ජපන් ශ්‍රී ලංකා මිත්‍රත්ව සංසදයේ සභාපති හා කැබිනට් අමාත්‍යවරයා ඇතුළු පිරිසක් ද හමුවූ බව සඳහන් වේ.

සිව්දින නිල සංචාරයක නිරත අලිසබ්රි මහතා ජපානයේ අධිකරණ අමාත්‍යවරයා මෙන්ම විදේශ කටයුතු අමාත්‍යවරිය මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් ද හමුවී තිබෙන බව සඳහන් වේ.

දෙරටටම වැදගත්වන කරුණු රැසක් පිළිබඳ මෙහිදී සාකච්ඡා කළ බව තොරතුරු වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...