හැමදාම වැල් පාලමේ ඉන්න බැහැ. ස්ථිර පාලමක් හදාගන්න ඕනේ – රවී

Date:

කොළඹ LNW: හැමදාමත් වල්පාලමේ සිටිය නොහැකි අතර ස්ථිර පාලමක් සාදා ගත යුතු බවත් එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලේකම් රවී කරුණානායක මහතා පවසයි.

මේ වන විට රටේ ගොඩනැගෙමින් තිබෙන ස්ථාවරභාවය මත විදේශ ආයෝජන පැමිණීමට පටන් ගෙන ඇති බවයි රවී කරුණානායක මහතා සඳහන් කරන්නේ.

රට ණය බරින් එලියට පැමිණිය යුතු අතර එයට බිය වී ඇතැමුන් රාක්ෂයන්,බිල්ලන් මවමින් සිටින බවයි ඔහු තවදුරටත් පවසන්නේ.

ශ්‍රී ලංකාව ණය ගෙවිය යුතු ආකාරය පිළිගැනීමෙන් අනතුරුව සියයට 28 මුහුණත අගය කපා හැරීමෙන් රටක් හැටියට ඉදිරියට යාමට හැකියාව ලැබෙන බවයි රවී කරුණානායක මහතා පෙන්වා දෙන්නේ.

මෙම තත්ත්වය මත නවතා තිබූ විදෙස් ආයෝජන නැවත ආරම්භ වෙන බවද ඔහු කියාසිටියි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කඹුරුපිටිය විවිධ සේවා සමූපකාර සමිතියේ අධ්‍යක්ෂ ධුර 07ම මාලිමාවට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, කොළඹ LNW : සීමාසහිත කඹුරුපිටිය විවිධ...

සුඩානයේ යුද්ධයෙන් පලා යන සිවිල් වැසියන් 24 දෙනෙකු RSF ඩ්‍රෝන ප්‍රහාරයකින් මිය යයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): සුඩානයේ රැපිඩ් සපෝට්...

රාත්‍රිය වී ඔබයි එන්නේ ඒ නිසයි මම හුස්ම ගන්නේ ….

මඟුල් දා සාරියෙන් ගිලිහුණපුංචි සුදු පැහැ පබළුවක් ළඟඅඩ දණින්...

ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදය වැළැක්වීමේ නීතිමය රාමුව:ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීම දක්වා!

https://open.spotify.com/episode/4vn7HbqMbUcmcsfv2wTYPG?si=jLxWMLqeSPiUkBZfhHnBeQ ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:යුධමය තත්ත්වයකින් හා සන්නද්ධ අරගලයන්ගෙන් සමන්විත වූ...