ආර්ථික පරිවර්තන පනතේ පරිවර්තනය මෙන්න!

Date:

කොළඹ LNW:ආර්ථික පරිවර්තන පනත යටතේ ශ්‍රී ලංකා ආර්ථික කොමිසම සහ ජාතික ඵලදායීතා කොමිසම පිහිටුවන බව ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක ආචාර්ය ආර්. එම්. එස්. සමරතුංග මහතා පවසයි.

ඒ අනුව ආයෝජන මණ්ඩලයේ ආයෝජන ගැනීමේ කටයුතු ශ්‍රී ලංකා ආර්ථික​ කොමිසම හරහා කිරීමට නියමිත බව සඳහන්.

ආයෝජන කලාප කළමනාකරණය කිරීම සඳහාද වෙනම ආයතනයක් පිහිටුවීමට කටයුතු කරන බවත් සමරතුංග මහතා කියා සිටියි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඛනිජ තෙල් සංස්ථාවේ හිටපු සභාපති අත්අඩංගුවට!

කොළඹ LNW:ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ හිටපු සභාපති ධම්මික...

ඔහේ තියෙන “ගස්” ආර්ට් එකක් වෙන හැටි!

සටහන – පුලී දෙසැම්බර් 15, කොළඹ (LNW): මෙක්සිකෝවේ ස්මාරක ලී...

පක්ෂ බේදයකින් තොරව විපතට පත් පවුල් වලට ආධාර කිරීමයි මගේ අරමුණ – නාමල්

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : ගංවතුරින් සහ නායයාමෙන්...

බොස්නියාවේ යුද්ධයට වසර 30ක් : ඒ අමිහිරි සිදුවීම් සිදු වූයේ කෙසේද?

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): බොස්නියාව සහ හර්සගොවිනා...