*
Sunday, October 6, 2024
spot_img

Latest Posts

(VIDEO)රාජ්‍ය සේවකයෝ බිල්ලට අරගත්ත JVP එක සුභ ආරංචිය අසුභ කරන්න උත්සාහ කරනවා – මනූෂ

සටහන – රෂිකා හෙන්නායක ජූලි 08, කොළඹ (LNW):

  • ඊශ්‍රායලයට තවත් රැකියා..
  • වර්ජනය ජනතා විමුක්ති පෙරමුණේ අවශ්‍යතාවයක්.
  • රාජ්‍ය සේවකයෝ බිල්ලට අරගත්ත jvp එක සුභ ආරංචිය අසුභ කරන්න උත්සාහ කරනවා.
  • රාජ්‍ය සේවකයා පාරට බස්සලා, ගුරුවරු පාරට බස්සලා,..අනුරලා ටිල්වින්ල,වර්ජනය සාර්ථකයි කියලා හවසට කියනවා…
  • රටට සුභ වෙනකොට ජනාධිපති සිහින බොඳ වෙන අය තමයි එහෙම කරන්නනේ.අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසයි

වැඩිදුරටත් තම අදහස් ප්‍රකාශ කළ අමාත්‍යවරයා,

” ඊශ්‍රායල් යන තරුණ තරුණියන්ට ලැබුණු අවස්ථාව හෑල්ලුවට ලක් කරලා තරුණ තරුණියන් පාරට ඇද දාන්න නොමග යවන්න හදන්නේ JVP එක..ඊශ්‍රායල් ගිහිල්ලා වැරදි කරලා තියෙනවා නම් වැරදි වඩ වලට සම්බන්ධ නම් ඒ අය බ්ලැක් ලිස්ට් කරන්න අපි කටයුතු කරනවා..

අපිට ඊශ්‍රායල් කෘෂි කර්මාන්ත ක්ෂේත්‍රය වගේම හෝටල් ක්ෂේත්‍රයෙත් අටදහක රැකියා අවස්ථා ලැබිලා තියෙනවා..ඊශ්‍රායල් රැකියා ගැන සමහරු බිල්ලො මැව්වා ඒ තරුණ තරුණියන්ගේ රැකියා නැති කරන්න සමහරු කටයුතු කළා.විදෙස් ශ්‍රමිකයෝ වෙන්න බලාපොරොත්තුවෙන් මේ පිරිස ඇවිල්ලා ඉන්නේ.පහුගිය දවස්වල ඊශ්‍රායලයට ගිය අය හදිසියේ අපිට එවන්න කියන්න වුණා..

මුල් කණ්ඩායම් වල යම් යම් අඩුපාඩු ඇතිවුණා..ඒ අඩු පාඩු උනේ අපේ අය නිසා..ඊශ්‍රායල් කෘෂිකර්මාන්ත ඇනවුම් අපිට අඩු වෙලා තියෙනවා.. ශ්‍රී ලාංකිකයන්ගේ අඩුපාඩු නිසයි ඒක වුණේ..අලුත් කණ්ඩායම් ගන්න බලාපොරොත්තුවෙන් ඒ අය ඉන්නවා..මේ අය එහිදී කරන කර්තව්‍ය අනුව ඉදිරි කණ්ඩායම් වලට ඕගොල්ලෝ නිසා ඒ අවස්ථාව ලැබෙනවා …

සුභ ආරංචියන වට අකමැති අයත් ඉන්නවා මේක සුභ ආරංචියක්..ආරංචිය තමයි අටදාහක කණ්ඩායම් වලට..
පුහුණු ශ්‍රමිකයන්, අවශ්‍ය නැති අයට පුහුණු කරලා එවන්න පුළුවන් එකඟතාවය පළ කරලා තියෙනවා..අපිට ඒකේ ගිවිසුමක් ඇවිල්ලා තියෙනවා…

වෙනත් ක්ෂේත්‍රවලටත් යවන්න හදනවා. ආරංචිය සුභ වෙනකොට අසුභ වෙන කට්ටියක් ඉන්නවා..ඒ අසුභ වෙන කට්ටිය තමයි ෆේස්බුක් එක කිව්වේ..නොයෙක් කතා කියන්න පටන් ගත්තා. ඒ අය අසුභ වෙනකන් වැඩනතර වෙනකම් බලාගෙන ඉන්නේ..අද විදේශ කටයුතු කාර්යාංශයේ වැඩ මේ අය වර්ජනයක් නෑ..වෙහෙස මහන්සි වෙලා වැඩ..ඒ අය පඩි ඉල්ලලා පාරට බැහැලා නෑ..අද වෘතීය සමිති කිහිපයක් පාරට බැහැලා .


රට කඩාකප්පල් කරන්න හදනවා..
හවස් වෙනකොට සාර්ථකයි කියලා ටිල් ව්න්ලා,නුරලා ජෝසප් ස්ටාලින්ලා,ප්‍රසිද්ධිය කියනවා ඒගොල්ලන්ගේ වැඩපිළකටයි කියලා පාසල් දහදාහක් වැහුවාම..පාසල් දහදාහක් වහලා ඒක සාර්ථකයි කියලා ජීවීප ය කියනවා..

දරුවන්ගේ අධ්‍යාපනය විනාශ කලාම ඒ අය සාර්ථක වෙයි කියනවා..බිලියන ගණනාවක් නය කපා ගන්න අපිට පුළුවන් වුණා..ණය ප්‍රතිව්වා ගත කිරීම සීයට සියයක්ම කරලා ලෝකයට බංකොලොත් නැහැයි කියලයි අපි පෙන්නන්න හදන්නේ..

මේ වෙලාවේ රට කඩාකප්පල් කරන්න හදනවා..

මිනිස්සුන්ට යහපතක් වෙන එක තමයි මේ අනුරලා ටිල්වින්ලා වෘත්තීය සමිති කඩාකප්පල් කරන්න හදන්නේ..මේ සේරම ජනතා විමුක්ති පෙරමුණේ වෘත්තීය සමිති..

පඩි වැඩි කරන්න කියලා ඉල්ලන්නේ..

හැම වෙලාවෙම ආණ්ඩුව වට්ටන්න තමයි ඒගොල්ලෝ හදන්නේ..රට ඇතුලේ සංවර්ධනය වෙනකොට ඒවා කඩාකප්පල් කරනවා..උරුමය අස්වැසුම නතර කරන්න හදනවා .මේවට විරෝධතාවය හා කරන්නේ.. උත්සාහ කරන්නේ..88 89 වගේ උත්සාහ කරනවා..

අවුලක් නිර්මාණය කරන්න හදනවා..මේගොල්ලන්ගේ සිහිනය බොඳ වෙනකොට.. රාජ්‍ය සේවකයෝ බිල්ලට අරගෙන , රාජ්‍ය සේවකයන්ට පීඩනයක් ඇති කරන්න හදනවා”

මනුෂ්‍ය නානායක්කාර අමාත්‍යවරයා මේ බව පැවසුවේ කම්කරු අමාත්‍යාංශයේ පැවැති ඊශ්‍රායල් කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රයේ රැකියා සඳහා පිටත් වන විදෙස් ශ්‍රමික කණ්ඩායමක් වෙත ගුවන් ටිකට් පත් පිරින මේ අවස්ථාවට එක්වෙමිනි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan