විනිමය අනුපාත!

සටහන – රෂිකා හෙන්නායක ජූලි 08, කොළඹ (LNW):

අද (08) දින ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 300.02ක් ලෙස සහ විකුණුම් මිල රු. 309.22ක් ලෙස පහළ ගොස් තිබේ.

ප්‍රධාන වානිජ බැංකු කිහිපයක විනිමය අනුපාතික පිරික්සීමේ දී ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිල ගණන් පහත දැක්වේ.

මහජන බැංකුව – රු. 298.76 – රු. 309.48 – කොමර්ෂල් බැංකුවේ – රු. 298.69 – රු. 308.50

හැටන් නැෂනල් බැංකුව (HNB) – රු. 300.25 – රු. 308.25 – සෙලාන් බැංකුව – රු. 298.40 – රු. 307.90

ඩී.එෆ්.සී.සී. (DFCC) – රු.298.25 – රු. 308.25 – එන්.ඩී.බී. (NDB) – රු. 297.75 – රු. 308.75

අමානා බැංකුව – රු. 302.00 – රු.307.50

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ටෝකියෝ හිදී රිද්මය සොයාගත් Leylah Fernandez පෑන් පැසිෆික් ඕපන් අවසන් සටනට…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : ක්‍රීඩා පිටියේදී එල්ල...

TIN අංකය අනිවාර්ය කිරීමේ නව නීති

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ දේශීය...

දත්ත අවියක් කර ගැනීම : මැතිවරණවල නීත්‍යානුකූලභාවය නැති කිරීමට ව්‍යාජ දත්ත භාවිත වන ආකාරය!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : නූතන ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය...

තුන්කොන් සටනේ අවසන් මහා තරගය: පාකිස්තානය සහ ශ්‍රී ලංකාව අද තරඟ බිමට!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : ඉංගලන්තය, පාකිස්තානය සහ...