වැඩි කළ වැටුප් ඉල්ලා වතු කම්කරුවෝ උද්ඝෝෂණයේ!

Date:

කොළඹ LNW:වතු කම්කරු ප්‍රජාවට වැඩි කළ වැටුප ලබා දෙන ලෙස බලකරමින් අද (09) කොළඹදී උද්ඝෝෂණයක් සංවිධානය කර තිබුණි.

කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා විසින් එම වැටුප් වැඩි කිරීම සිදු කළද ඒ සම්බන්ධයෙන් වතු හාම්පුතුන්ගෙන් කිසිදු විමසීමක් කර නොතිබුණු බව සඳහන් කරමින් එම තීරණය ක්‍රියාත්මක වීම වැලැක්වීම සඳහා ඔවුන් එම ගැසට් නිවේදනයට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගනු ලැබීය.

කෙසේවෙතත් පසුගිය කාලය පුරාම වතු කම්කරු වැටුප් වැඩි වීම සම්බන්ධයෙන් සමාජය තුළ සංවාදයක් පැවති නමුත් එය යතාර්ථයක් වීම තවදුරටත් ප්‍රමාද වෙමින් තිබේ.

ඒ අනුව වතු කම්කරු ප්‍රජාව වැටුප් වැඩිකර ගැනීම සඳහා විටින් විට රජයට බල කරමින් පසුවෙයි.

ජායාරූප අජිත් සෙනෙවිරත්න

සියලුම ඡායාරූප නරඹන්න

https://www.readphotos.com/photo-stories/676/Estate%20workers%20protest

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...