සටහන – රෂිකා හෙන්නායක ජූලි 09, කොළඹ (LNW):
ලංකා සතොස ආයතනය මගින් අලෙවි කරණු ලබන අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩ කිහිපයක මිල පහත දමා ඇත. වෙළඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශයේ උපදෙස් පරිදි මෙම මිල අඩු කිරීම් සුදු කර ඇති අතර එම මිල ගණන් අඩු කළ භාණ්ඩ පහත පරිදි වේ.