අද සිට බස්නාහිරට ත්‍රිරෝද රථ ගාස්තු අඩු වෙයි!

Date:

සටහන – රෂිකා හෙන්නායක ජූලි 15, කොළඹ (LNW):

අද (15) මධ්‍යම රාත්‍රියේ සිට බස්නාහිර පළාතේ ත්‍රිරෝද රථ ගාස්තු සංශෝධනය කරන බව සමස්ත ලංකා ත්‍රීරෝද රථ රියැදුරන්ගේ වෘත්තීය සමිතිය පවසන අතර, දෙවන කිලෝමීටරය සඳහා අයකරන මුදල රුපියල් 10කින් අඩුවන බව , එහි සභාපති ලලිත් ධර්මසේකර මහතා පැවසුවේය.

සභාපතිවරයා ප්‍රකාශ කළේ, ඒ අනුව පළමු කිලෝමීටරය සඳහා රුපියල් 100 ක්ද , දෙවන කිලෝමීටරය සඳහා රුපියල් 90 ක් ද අයකරන බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වටගලගෙන් බිලියන 10ක වන්දි වශයෙන් ඉල්ලා එන්තරවාසියක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 14, කොළඹ LNW : නීතඥ සුනිල් වටගල...

රාජකීයත්වයේ උරුමය සමඟින් III වන චාල්ස් රජු සිය 77 වන ජන්ම දිනය සමරයි!

සටහන – පුලී නොවැම්බර් 14, කොළඹ (LNW): අද (නොවැම්බර් 14)...

24 වැනිදා සිට කාඩ් එකෙන් බස් ගාස්තු ගෙවන්නත් අවස්ථාව!

කොළඹ LNW:ඩිජිටල්කරණ ව්‍යපෘතියට සමගාමීව ළැඹෙන 24 වැනිදා සිට ඕනෑම...

2026 අයවැය දෙවැනි වර කියවීම වැඩි ඡන්ද 118කින් සම්මතයි !

සටහන - රුවන් නෙළුගොල්ල 2026 අයවැය දෙවන වර කියවීම වැඩි...