වර්ජනයේත් වැඩට ආ අයට රු,10,000ක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක ජූලි 16, කොළඹ (LNW):

පසුගිය සතියේ වැඩවර්ජනය පවතින අවස්ථාවේ සේවයට වාර්තා කළ විධායක ශ්‍රේණියේ නොවන රාජ්‍ය සේවකයින් සඳහා එක් වරක් සඳහා පමණක් රුපියල් 10,000 ක දීමනාවක් ලබා ලබාදීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙන බව සඳහන් වේ.

වැඩිදුරටත් වාර්තා වෙන්නේ, එසේම ඔවුන්ට ඇගයීමේ සහතිකයක් ලබාදීම සඳහාද කැබිනට් අනුමැතිය හිමිවී ඇති බවයි .

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපි යන්නේ අරමුණකට. අපිත් එක්ක සෙල්ලම් ගෙවල් හදන්න ලෑස්ති වෙන්න එපා – ටිල්වින්

කොළඹ LNW:ජනතාවට මීට වඩා හොඳ සැපවත්,ප්‍රීතිමත් ජීවිතයක් අත්පත්කර දීම...

සජිත් ඔයා කොන්ද කෙළින් තියාගෙන කියන්න වතුකම්කරුවන්ට 200 දෙනවට කැමතියිද? අකමැතියිද?

කොළඹ LNW:2026 අයවැය මඟින් වතු කම්කරු ජනතාවගේදෛනික වැටුප් වැඩි...

රජය ගෙනයන වැඩපිළිවෙලට ස්විට්සර්ලන්තයේ පූර්ණ සහයෝගය!

රෂිකා හෙන්නායක නොවැම්බර් 14, කොළඹ LNW : ශ්‍රීලංකාවේ ස්විට්සර්ලන්ත තාපතිනි...