දකුණයි උතුරයි ඉහළින්ම – දඹුල්ලෙයි,නුවරයි තීරණය කොළඹට

Date:

සටහන – නිශ්මං රණසිංහ
ජූලි 16, (LNW) කොළඹ :

ලංකා ප්‍රිමියිර් ලීග් තරගාවලියේ අවසාන පූර්ව වටයට පිවිසෙන කණ්ඩායම් ලෙස මේ වන විට ගෝල් මාවර්ල්ස්,ජැෆ්නා කිංග්ස් සහ කළම්ඹු ස්ට්‍රයිකර්ස් කණ්ඩායම් තේරී පත් වී අවසානය.මේ අතරින් ඉදිරියෙන්ම සිටින්නේ ගෝල් මාවර්ලස් කන්ඩායමය.ප්‍රසාද ලකුණු 10 ක් ලබා ගෝල් කණ්ඩායම මෙන්ම සම ලකුණු ගණනකින් දෙවන තැන සිටින ජැෆ්නා කිංග්ස් කණ්ඩායම ලකුණු ලබා ගැනීමේ වේගය අතින් ගෝල් කණ්ඩායමට වඩා පහළින් සිටින්නේය.


මේ අතර (ජූලි 16) කළම්ඹු ස්ට්‍රයිකර්ස් කණ්ඩායම සහ දඹුල්ල කණ්ඩායම අතර පවත්වන තරගයේ දී කළම්ඹු කණ්ඩායමට ශ්‍රේණිගත කිරීම්වල ඉහළට ඒමට උත්සාහ කිරීමට හැකියාවක් ඇතත් වැඩි අවධානයක් යොමු වන්නේ මේ තරගයෙන් කළම්ඹු කණ්ඩායම පරාජය වුවහොත් පරාජයේ ස්වභාවය අනුව අවසන් කණ්ඩායම් හතර අතරට එන්නේ දඹුල්ල සික්සර්ස් කන්ඩායම ද,කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම යන්න තීරණය වෙතය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අද හොඳ දවසක් තමයි, ඒත් අදට වඩා හෙට හොඳ විය යුතුයි

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 17, කොළඹ LNW: අද සැප්තැම්බර් 17.ජපානයේ පැවත්වෙන ලෝක මලල...

සැකකාර පානදුරේ නිලංගගේ බැංකු ගිණුම් දෙකක් හරහා විශාල මුදල් සංසරණයක්?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 17 කොළඹ LNW : අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව...

නැවත ඇරඹෙන මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම්…

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 17 කොළඹ LNW : අද (17)...