අද ඩොලරය!

Date:

සටහන – රෂිකා හෙන්නායක ජූලි 16, කොළඹ (LNW):

අද (16) දින ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.73ක් ලෙස සහ විකුණුම් මිල රු. 307.05ක් ලෙස පහළ ගොස් තිබේ.

ප්‍රධාන වානිජ බැංකු කිහිපයක විනිමය අනුපාතික

මහජන බැංකුව – රු. 296.89 – රු. 307.54

කොමර්ෂල් බැංකුවේ – රු. 296.67 – රු. 306.50

හැටන් නැෂනල් බැංකුව (HNB) – රු. 297.50 – රු. 305.50

සෙලාන් බැංකුව – රු. 296.50 – රු. 306.00

ඩී.එෆ්.සී.සී. (DFCC) – රු.296.50 – රු. 306.50

එන්.ඩී.බී. (NDB) – රු. 295.50 – රු. 306.50

අමානා බැංකුව – රු. 300.00 – රු.305.50

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යළිත් කඩා වැටුණු කණ්ඩලමේ හැඩකාරයාට සිංහල බෙහෙත් ප්‍රතිකාර අරඹයි!

රෂිකා හෙන්නායක අගෝස්තු 08, කොළඹ LNW: කණ්ඩලම ජලාශයේ මාස හතරකට...

මලල ක්‍රීඩා පුහුණුකරුවන්ට තායිලන්තයේ පාඨමාලාවක්

නිශ්මං රණසිංහ අගෝස්තු 08, කොළඹ LNW: සැප්තැම්බර් 08 – 13 දක්වා...

ලිහිණිය එස්එස්සී කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන පියාඹයි

නිශ්මං රණසිංහ අගෝස්තු 08, කොළඹ LNW: ශ්‍රී ලංකාව නියෝජනය කර ඇති...