(VIDEO):ලෝකයේ රැල්ල තියෙන්නෙත් තරුණ නායකයෙකුට.පොහොට්ටුවත් එයට සූදානම්!

Date:

කොළඹ LNW:ලෝක දේශපාලනය තුළත් තරුණ අපේක්ෂකයන් සම්බන්ධයෙන් විශ්වාසය පවතින මොහොතක ඊට ශ්‍රී ලංකාවද සූදානම් වෙමින් තිබෙන අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා තරුණ අපේක්ෂකයෙක්ද නැත්නම් මොනවගේ කෙනෙක්ද යන්න නිසි වේලාවේදී ප්‍රකාශ කරන බව රාජ්‍ය අමාත්‍ය ඩී.වී.චානක මහතා පවසයි.

කෙසේවෙතත් රටේ ආර්ථික ප්‍රශ්නය විසඳන්න හැකි හොඳම කෙනා ඉදිරිපත් කරන බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාත් සමඟ හැදු ආණ්ඩුව විසින් ණය ගෙවීම කල්දමා ගෙන තිබෙන හෙයින් දැන් මෙම ණය ගෙවිය හැකි ස්ථාවර ආර්ථිකයක් හදිය හැකි කෙනෙක් සමඟ ඉදිරියට යාමට පොහොට්ටුව බලාපොරොත්තු වන බව හෙතෙම තවදුරටත් ප්‍රකාශ කරයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

IMF ශ්‍රී ලංකාවේ නේවාසික නියෝජිත Martha ශ්‍රී ලංකාවට දුන් සහතිකය!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 13 කොළඹ LNW : ශ්‍රී ලංකාවේ ආර්ථිකය...

අපේ කට්ටිය ජපානයේ සිට ලෝකය දිනන සටනට සූදානම් වන අයුරු

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 13, කොළඹ LNW: ලෝකයේම අවධානය මේ මොහොතේදී ජපානය වෙත...

රත්නපුරෙන් බිහි වූ වේගයන් අලුත් වේගය සොයන්නට රත්නපුරයට

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 13, කොළඹ LNW: රත්නපුර දිස්ත්‍රික්කයේ අවුරුදු 17 – 25...