මෙරට සෞඛ්‍යට ජපානයෙන් අත හිත!

Date:

රෂිකා හෙන්නායක ජූලි 23, කොළඹ (LNW):

රුපියල් මිලියන 383කට වඩා වටිනා අධි ශීතකරණ ලොරි රථ 10ක් සහ කැබ් රථ 21ක් සෞඛ්‍ය අමාත්‍යංශය වෙත පරිත්‍යාග කෙරුණි. ඒ ප්‍රාථමික සෞඛ්‍ය සේවාව ශක්තිමත් කිරීම සදහා වේ

මෙම වාහන පරිත්‍යාග කෙරුණේ, ප්‍රතිශක්තිකරණ වැඩපිළිවෙළ ශක්තිමත් කිරීමේ අරමුණෙන් ජපන් රජය සහ ගැවි සීඩීඑස් ව්‍යාපෘතිය විසින් යුනිසෙෆ් සංවිධානයේ සම්බන්ධීකරණයෙනුයි.

අදාළ වාහන අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා වෙත නිල වශයෙන් භාරදීම වෛද්‍ය සැපයුම් අංශයේ දී සිදුකෙරුණි.

ශ්‍රී ලංකාවේ ජපාන තානාපති මිසුකොෂි හිදෙකි සහ මෙරට වැඩ බලන යුනිසෙෆ් නියෝජිත බිගෝනා අරිලානෝ මහත්මිය විසින් එම පරිත්‍යාග සිදුවිය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පළාත් සභා ජන්දය ගැන තීරණයක් ගන්න විශේෂ තේරීම් කාරක සභාවක්!

කොළඹ LNW: පළාත් සභා ක්‍රමය හා එම මැතිවරණය පැවැත්වීම...

ඔයගොල්ලෝ එකතු වෙලා රෝහිණි මන්ත්‍රීතුමිය විනාශ කළා!

කොළඹ LNW:වතුකම්කරුවන්ට වැටුප් වැඩිකිරීමේ කාරණයට විරුද්ධත්වයක් නොමැති අතර ඊට...

අපි මේ සියල්ල කරන්නෙ ජනතාව වෙනුවෙන් – නාමල්

රෂිකා හෙන්නායක නොවැම්බර් 15, කොළඹ LNW : කිසිවකු රජ...

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 15, කොළඹ LNW : ශ්‍රී ලංකා විභාග...