මැතිවරණයක් සඳහා අවශ්‍ය දෑ මිලදී ගැනීමට මැතිවරණ කොමිෂන් සභාව ලංසු කැඳවයි!

රෂිකා හෙන්නායක ජූලි 23, කොළඹ (LNW):

ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණයක් සඳහා අවශ්‍යවන නොමැකෙන තීන්ත ඇතුළු ලිපි ද්‍රව්‍ය කඩිනමින් මිලදී ගැනීමට මැතිවරණ කොමිෂන් සභාව ලංසු කැඳවා තිබෙන බව සඳහන් වේ.

ඒ අනුව ලිපිකවර, කාබන් කොළ, මුද්‍රණ කඩදාසි, ඝනක යන්ත්‍ර ඇතුළු මැතිවරණයේදී ඡන්දය පාවිච්චි කිරීමට අවශ්‍ය කෙරෙන ලිපි ද්‍රව්‍ය මිලට ගැනීමට කඩිනමින් ලංසු කැඳවා ඇත.

ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය මැතිවරණ කොමිසම මඟින් මේ සතියේ ප්‍රකාශයට පත් කිරීමට නියමිත අතර ඊට අදාළ සාකච්ඡාවක් ද හෙට දිනයේ පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වසර මිලියන 500 කට පෙර පැවැති පෘථිවිය පිළිබඳ තොරතුරු ශ්‍රී ලංකාවෙන් හෙළි වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : ශ්‍රී ලංකාවට යටින්...

පේදුරුතුඩුව මූලික රෝහලට නව සිව් මහල් හෙද නිල නිවාස සංකීර්ණයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : රුපියල් මිලියන 212ක...

2027 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ගැසට් කරයි!

කොළඹ LNW:2027 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ගැසට්...

ගිනිඅවි සහ ජීව පතොරොම් සමඟ හෙරොයින් ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : බස්නාහිර පළාත් උතුර...