පෞද්ගලික බස් රථ ධාවනයත් අද පස්වරුවෙන් සම්පූර්ණයෙන්ම නවතින ලකුණු !

0
1634

පෞද්ගලික මගී ප්‍රවාහන බස් රථ ධාවනය අද (01) පස්වරුව වනවිට සම්පූර්ණයෙන්ම අඩාල වනු ඇති බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි.

අද උදෑසන වනවිටත් පෞද්ගලික බස් රථ ධාවනයට එක්ව තිබුණේ 10% ක් පමණ අඩු ප්‍රමාණයක් බවයි ඒ මහතා සඳහන් කළේ.

රට තුළ පවතින ඩීසල් හිඟය සහ රජය පොරොන්දු වූ පරිදි ලංගම ඩිපෝවලින් පෞද්ගලික බස් රථවලට ඩීසල් ලබා නොදීම මෙම තත්වයට හේතුවී ඇති බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.

RN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here