Saturday, June 25, 2022
spot_img
spot_img

Latest Posts

බැසිල් විදෙස්ගත වූ බවට පැතිර යන කතා සම්පූර්ණයෙන්ම අසත්‍යයයි – පතිරණ

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අද (01) අළුයම ඇමරිකාව බලා පිටව ගොස් ඇති බවට සමාජ මාධ්‍ය ජාල ඔස්සේ පැතිරයන ආරංචි සම්පූර්ණයෙන්ම අසත්‍ය බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ න්‍යායාචාර්යවරයෙකු සහ ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපතිවරයා ද වන ආචාර්ය මහින්ද පතිරණ මහතා පවසයි.

ඒ මහතා සමාජ මාධ්‍ය ජාල ඔස්සේ පළ කළ අදහස් පහතින් දැක්වේ.

RN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Posts

spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.