ඉන්දීය ක්‍රිකට් පැරිස් ඔලිම්පික් යන ඉන්දීය කණ්ඩායමට කෝටි 35 ට වැඩි මුදලක් පරිත්‍යාගක කරයි

Date:

සටහන – නිශ්මං රණසිංහ
ජූලි 23, (LNW) කොළඹ :

ඉන්දීය ක්‍රීකට් පරිපාලනය වෙනුවෙන් එහි ලේකම් ජේ.ෂා ප්‍රකාශයක් කරමින් මෙවර ඉන්දියාව නියෝජනය කරමින් ඔලිම්පික් ක්‍රීඩා උළෙල නියෝජනය කරන ක්‍රීඩා කණ්ඩායමට ඉන්දියානු රුපියල් කෝටි 8.5 ක මුදලක් පරිත්‍යාග කර බව සහතික කරනවා.ඒ අනුව ශ්‍රී ලංකාවේ රුපියල් හා සංසන්දනය කරමින් මේ මුදල සළකද්දී එය රුපයිල් කෝටි 35 ට වැඩි මුදලක් හැටියට හැඳින්විය හැකියි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඔලිම්පික් සහ ඇත්ලටික් – සුගත්! පියරේට ගරු කරමු

නිශ්මං රණසිංහ දෙසැම්බර් 18, කොළඹ LNW: ශ්‍රී ලංකාවට තවමත් නිල...

රුපියල් බිලියන 500ක අතුරු අයවැයක් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ ඇයි?

රුපියල් බිලියන 500ක අතුරු අයවැයක් රජය අද (දෙසැම්බර් 18...

අස්වැසුම ප්‍රතිලාභීන් කළ කැපකිරීම!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 18, කොළඹ LNW : අස්වැසුම ප්‍රතිලාභීන් විසින්...

ගුවන ඉහළින්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 18, කොළඹ LNW: දේශිය රග්බි පිටියේ ප්‍රධානතම...