රටේ බිත්තර හිඟයක් නෑ- බිත්තර නිශ්පාදකයින්

Date:

රෂිකා හෙන්නායක ජූලි 23, කොළඹ (LNW):

බිත්තර ආනයනය කිරීමට වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු ගත් තීරණය අනවශ්‍ය එකක් බව බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය පවසයි .

බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ ලේකම් එව්.එම්.බී.ආර් අලහකෝන් ප්‍රකාශ කළේ, දැනට රටේ බිත්තර හිඟයක් නොමැති බව මෙන්ම බිත්තර මිල අඩුවී ඇති බවයි .

ඔහු තව දුරටත් ප්‍රකාශ කළේ මාසික බිත්තර නිෂ්පාදනය ලක්ෂ 5ත් 6ත් අතර ප්‍රමාණයකින් ඉහළ ගොස් තිබෙන බවයි .

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තවත් ගුවන් අනතුරක් 99න් බේරෙයි:මගීන් 191 දෙනා දැඩි අපහසුතාවට!

රෂිකා හෙන්නායක ජූනි 03, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ෂැන්හයි නුවර...

පත්තර මහගෙදර ලංකාදීපයටත් සෙනසුරු දසාව ලබලා !

අවුරැද්දකට අධික කාලයක සිට විජය පුවත්පත් සමාගමේ පවතින සේවක...

නවක වදය ගැන අදාල නිලධාරින්ට අගමැතිනිගෙන් උපදෙස්!

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW : විශ්වවිද්‍යාල පද්ධතියේ සහ...

බංග්ලාදේශයේ හිටපු අගමැතිනි ෂෙයික් හසීනාට මාස හයක සිර දඬුවමක් පැනවේ

සටහන: සශිකලා මධුෂාණිජුලි 03; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): හිටපු අගමැතිනි ෂෙයික්...