ලෝක ප්‍රවීනයෝ ඔටර්ස් සහ වෙළද සේවා බැඩ්මින්ටන් පිටි වර්ණවත් කිරීම අද සිට

Date:

සටහන – නිශ්මං රණසිංහ
ජූලි 25, (LNW) කොළඹ :


ලෝකයේ බැඩිමින්ටන් ක්‍රීඩාවේ නියැලෙන ප්‍රබලයින් රැසක් සහභාගි වන සිලෝන් මාස්ටර්ස් ජාත්‍යන්තර බැඩිමින්ටන් සූරතාවලිය අද සිට ශ්‍රී ලංකාවේදී ක්‍රියාත්මක වෙනවා.ඔටර්ස් සහ වෙළද සේවා බැඩිමින්ටන් පිටි කේන්ද්‍ර කර ගනිමින් පැවත්වෙන මෙම තරගාවලිය සමඟ විශාල විදේශ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට පැමිණීම,තවමත් නිමා නොවුණු විදේශ මුදල් සංචිත ප්‍රමාණවත් නොවීමේ ගැටළුවටත් යම් සහනයක් දෙන තරගාවලියක් ලෙස නම් කිරීම වැදගත්.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බංග්ලාදේශයේ ‘නොපෙනෙන’ දරුවන්ගේ අනාගතය වෙනස් කළ සුවිශේෂී පියවර…

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): බංග්ලාදේශයේ පිහිටි ලොව...

වංචාවට දූෂණයට ඇබ්බැහි වෙච්ච කාලකණ්ණි ටිකක් තාම ඉන්නවා හැබැයි අපේ පාර්ලිමේන්තුව කිසම ජගතෙකුට හොල්ලන්නවත් බැහැ!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයෙන් රටේ දේශපාලන ස්ථාවරය ඇති...