මහින්දගේ හිටපු පාර්ලිමේන්තු කටයුතු ලේකම් කුමාරසිරි හෙට්ටිගේ සජිත් සමග එක්වෙයි !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ ලේකම්වරයා වශයෙන් කටයුතු කළ කුමාරසිරි හෙට්ටිගේ මහතා සමගි ජන බලවේගයට එක්ව තිබේ.

ඒ අනුව ඒ මහතාව සජබ මාතර දිස්ත්‍රික් සංවිධායකවරයා වශයෙන් පත්කිරීමට සජබ නායක සජිත් ප්‍රේමදාස මහතා කටයුතු කර ඇත.

ඊට අදාළ පත්වීම් ලිපිය අද (26) පෙරවරුවේ සජිත් ප්‍රේමදාස මහතා විසින් කුමාරසිරි හෙට්ටිගේ මහතාට පිරිනමන ලදී.

මේ අවස්ථාවට සජබ මාතර දිස්ත්‍රික් නායක බුද්ධික පතිරණ මහතා සහ සජබ දෙනියාය ආසන සංවිධායක කේ.ටී. මහින්දරත්න මහතා ද එක්ව සිටියහ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජාතික ක්‍රීඩාවේ අනාගතය වෙනුවෙන් අද සුගතදාසයට එන්න

නිශ්මං රණසිංහ නොවැම්බර් 08,  කොළඹ LNW: ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රීඩාව වොලිබෝල්...

විමෝක්ෂා සහ අසෙනි මැලේසියාවට බරපතල පරාජයක් ගෙන එන්න මුල් වෙයි.

සටහන- නිශ්මං රණසිංහ  නොවැම්බර් 08,  කොළඹ LNW:මැලේසියානු කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ...

ඔබගේ අවිඥාණයේ පවා රොකට් එකක් තිබේද ?

අනුර ජනාධිපතිතුමා ඊයේ හුස්ම ගන්නෙත් නැතුව වේගවත් සහ ආක්‍රමණශීලි...