සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉෂාක් රහුමාන් රනිල් සමග එක්වෙයි

සටහන – රුවන් නෙළුගොල්ල

සමගි ජන බලවේගයේ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉෂාක් රහුමාන් මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළකරමින් ඒ මහතාගේ වේදිකාවට එකතු විය.

ඒ, අද (27) ගාල්ලේදී පැවති “එක්ව ජයගමු” ජන රැලියේදී ය.

රිෂාඩ් බදූර්දීන් මහතාගේ නායකත්වයෙන් යුත් සමස්ත ලංකා මහජන කොංග්‍රසය නියෝජනය කරමින් සමගි ජන බලවේගයෙන් තරග කර පාර්ලිමේන්තුවට පිවිසි ඉෂාක් රහුමාන් මහතා 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයේදී ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආණ්ඩුවට සහාය දෙමින් ඊට එක්ව, 2022 වසරේදී නැවතත් විපක්ෂයට එක්වූ මන්ත්‍රීවරයෙකි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පාස්කු ප්‍රහාරය : යුධ හමුදාවේ, රාජ්‍ය බුද්ධි සේවයේ පිරිසකට සහ යුධ හමුදා බුද්ධි අංශයට බරපතළ චෝදනා

පාස්කු ප්‍රහාරය සිදුවන බවට කලින්ම තොරතුරු ලැබී තියදීත් එම...

සමාජ මාධ්‍ය ඔස්සේ අපහාස කිරීම වැළැක්වීමට ඉතා ඉක්මනින් Online Safety පනත ගේනවා – නලින්ද

සාමය, සංහිඳියාවට එරෙහිව මෙන්ම පුද්ගලික නිදහස සම්බන්ධයෙනුත් සමාජ මාධ්‍ය...

බස්නාහිර මගී ප්‍රවාහන හිටපු සභාපති දූෂණ චෝදනාවට අත්අඩංගුවට

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : බස්නාහිර පළාත් මාර්ගස්ථ...

රුමේෂ් තරංගට නව හෙල්ල කට්ටලයක් ලබාදීමට ක්‍රීඩා අමාත්‍යවරයා වහාම පියවර ගනී!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : ලෝක මට්ටමේ ජයග්‍රහණ...