ඉහළින් එන බලපෑම් හමුවේ තවදුරටත් වැඩ කරන්න බෑ – රාජ්‍ය ආයතන සභාපතිවරයෙක් ඉල්ලා අස්වෙයි !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශ ලේකම්වරයාගේ අත්තනෝමතික මැදිහත්වීම් සහ අනිසි බලපෑම් හමුවේ තවදුරටත් සේවය කිරීමට නොහැකි බව පවසමින් මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති සී. පී. අතුළුවගේ මහතා ඉල්ලා අස්වී තිබේ.

ඒ සම්බන්ධයෙන් දැනුවත් කරමින් අතුළුවගේ මහතා විසින් ජනාධිපති ලේකම්වරයා වෙත යැවූ ලිපිය පහතින් දැක්වේ.

අතුළුවගේ මහතා මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා වශයෙන් පසුගිය වසර හතර හමාරක් තිස්සේ කටයුතු කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මධ්‍යධරණී මුහුදේ සංක්‍රමණික බෝට්ටුවක් පෙරලීමෙන් 53 දෙනෙකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 09, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ලිබියානු වෙරළට ඔබ්බෙන්...

රුසියාවෙන් යුක්රේනයට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේනයට එල්ල වූ...

පාසල් දරුවෙකුට අමානුෂික ලෙස පහරදුන් පාසල් ගුරුවරයෙකු අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, කොළඹ LNW : අට ශ්‍රේණියේ ඉගෙනුම...

ශ්‍රී ලංකා ආර්ථිකයේ විදේශ ප්‍රේෂණ පංගුව: ආර්ථිකයේ ගාමක බලවේගයක්ද?

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ශ්‍රී ලංකා ආර්ථිකයේ විශේෂ තත්ත්වයක් පෙන්නුම් කරමින්...