LOVI නිසා රෙද්දට වටිනාකමක්

සටහන – නිශ්මං රණසිංහ

ජූලි 28, (LNW) කොළඹ :

ලංකාවේ ඉතිහාසය ප්‍රතිනිර්මාණය කරමින් LOVI මෙවර ඔලිම්පික් උළෙලට නිර්මාණය කළ ශ්‍රී ලංකාවේ ඇඳුමේ ඇත්තේ පුරාණ රජ වාසල හා බැදුණු අතීතකාමී සහ රදල නැත්නම් ප්‍රභූ සමාජයේ නියෝජනයක්.

ඒ තුළින් ක්‍රීඩාව ප්‍රභූත්වයේ තබන LOVI ඒ සඳහා වූ කැපවීමේ ප්‍රතිපලය ලෙස මෙවර ඔලිමිපික් සමාරම්භක උළෙලේ රටවල් භාවිතා කළ ඇඳුම් අතර තෙවන තැන දිනා ගන්නට ශ්‍රී ලංකාව සමත්ව තිබෙනවා.

මෙක්සිකෝව


පළමු තැන ගත් මොංගෝලියානු ඇඳුම මෙන්ම දෙවන තැන ගත් මෙක්දිකෝ ඇඳුම ද මේ සමඟ වෙනවා.ප්‍රභූන් ලෙස වැජඹෙන්නට ක්‍රීඩාව යොදාගන්න නිලධාරි පංතියක මෙහෙයුමක දී ක්‍රීඩකයා රටට කුමන ආකාරයේ ජයග්‍රහණ ගෙනාවද,අඩුම තරමේ ඔවුන්ට ගෞරවණීය විදිහට ආමන්ත්‍රණය කිරීමටවත් නොදන්නා නිලධාරීන් විශාල පිරිසක් ක්‍රීඩා සංගම්වල සිටින රටේ, ක්‍රීඩාවට රෙද්දෙන් හෝ ප්‍රභූත්වය ආරෝපනය කර ශ්‍රී ලංකාව ලෝකය ඉදිරියේ අවධානයට පාත්‍ර කිරීම සම්බන්ධයෙන් LOVI වෙත අපේ ස්තූතිය හා ගෞරවය හිමි වෙනවා.

මොංගෝලියාව

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුවන්ඩාවේ F1 තරගයක් පැවැත්වීම ගැන ලුවිස් හැමිල්ටන්ගෙන් ප්‍රකාශයක්

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ):මානව හිමිකම් ගැටලු සම්බන්ධයෙන් මතුව...

ප්‍රංශයේ වෙඩි තැබීමක් – එක් අයෙක් මරුට, සිව් දෙනෙකුට තුවාල

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ): පැරිස් නගරයට බටහිරින් පිහිටි...

රුසියාවේ පළමු ඩීසල් තොගය ඇමරිකාව බලා පිටත් වේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 23 : රුසියාවෙන්...