විරේන්ට පළමු තරගයෙන් පරාජය

Date:

සටහන – නිශ්මං රණසිංහ
ජූලි 28, (LNW) කොළඹ :

ලොව අංක හතට ශ්‍රේණිගතව සිටින මැලේසියාවේ ලී ෂියා ජී හමුවේ සිය පළමු ඔලිම්පික් නියෝජනයේ දී පරාජයේ අමිහිරි බව වැළඳ ගන්නට විරෙන් නෙත්තසිංහට සිඳු වුණා.තරග වට 2-0 ක් ලෙස ලී මෙම තරගය ජයගත්තා.ලකුණු තත්ත්වය සටහන් වූයේ 21-14 සහ 21- 12 ක් ලෙසයි.

විරේන් සිය මංගල ඔලිම්පික් අත්දැකීමට සියයට සියයක් නිරවුල් මනසින් මුහුණ දුන් බවක් දකින්නට ලැබුණේ නැහැ.ඔහු නිවැරැදිව සිය හැකියාව ඉදිරිපත් කළ අවස්ථාවන් හී දී ලී ට යම් තර්ජනයක් එල්ල කරන්නට සමත් වුණා.ඒ තත්ත්වය අඛණ්ඩව පවත්වාගෙන යාමට විරේන් සමත් වූවානම් තරගය ජය ගැනීම කෙසේ වෙතත්,මේ තරගයේදී මීට වඩා ලී ට තර්ජනයක් වීමේ හැකියාව විරේන්ට තිබුණා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මැලේසියාවේදී තුන් ඉරියව්වෙන් හැඩ පෙන්නන වෙනුකි විහන්සා

නිශ්මං රණසිංහ පෙබරවාරි 05, කොළඹ LNW: පානදුර ශාන්ත අන්තෝනි බාලිකාවේ...

අපේ කාලය අවසන්. දැන් Zen Beta පරපුරට පක්ෂය භාරකරන්න කාලය හරි – එජාප නායක රනිල්

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සිවිල් යුද්ධය නිමවීමෙන් පසු උපන් ‘සෙන් බීටා’...

Epstein ලිපිගොනු: බලවතුන්ගේ රහස් හෙළිදරව්ව

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මෑතකදී ප්‍රසිද්ධියට පත්...

නව විගණාකාධිපති එම ධුරයේ වැඩ භාර ගනී!

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, කොළඹ LNW : අද (05)...