කුඩා තේ වතු සංවර්ධන අධිකාරියට නව සභාපතිවරයෙක්!

Date:

රෂිකා හෙන්නායක ජූලි 29, කොළඹ (LNW):

කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ නව සභාපතිවරයා වශයෙන් ඒ. එම්. එච්. එල්. අබේරත්න මහතා පත්කර තිබෙන බව සඳහන් වේ.

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් විෂයභාර අමාත්‍යවරයා වශයෙන් මෙම පත්වීම සිදුකර ඇති අතර, එහි හිටපු සභාපතිවරයා ඉවත් කර ඇති බව සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

21 මේ ආණ්ඩුවේ අවසානයේ ආරම්භ සටහන් කරවනවා – ගම්මන්පිල

කොළඹ LNW: මහා වැසි වැස්සත්, මහා සුළං හැමුවත්, ආණ්ඩුව...

වියට්නාමය සහ උතුරු පළාත අතර සහයෝගීතාව වෙනුවෙන් අලුත් වැඩක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 20, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ වියට්නාම්...

රැලියට කලින්ම මාලිමාව තංගල්ලේ අයවැය පරදී !

ජාතික ජන බලවේගයට බලය හිමි තංගල්ල නගර සභාවේ මංගල...

මිනිස් ජාවාරමට වරදකරු වූ පිලිපීන නගරාධිපතිනියට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 20, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පිලිපීන පුරවැසියෙකු ලෙස...