විරෙන්ගේ හෙට ප්‍රතිවාදියා ස්පාඤ්ඤයේ පැබ්ලෝ

සටහන – නිශ්මං රණසිංහ
ජූලි 29, (LNW) කොළඹ :

පැරිස් ඔලිම්පික් උළෙල නියෝජනය කරන ලොව ලාබාලතම බැඩ්මින්ටන් ක්‍රීඩකයා වන 20 හැවිරිදි ශ්‍රී ලංකාවේ විරේන් නෙත්තසිංහ හෙට (ජූලි 30) හමුවන්නේ 39 හැවිරිදි පැබ්ලෝ ඒබියන්වයි.ස්පාඤ්ඤය නියෝජනය කරන ඔහු මෙවර බැඩිමින්ටන් ඉසව්ව නියෝජනය කරන වැඩිමහල්ම ක්‍රීඩකයා වීමට හැකි බැවින් මේ තරගය මෙවර තරගාවලියේ සුවිශේෂී තරගයක් වනු නො’අනුමානය.


මේ වන විට විරේන් ලොව ශ්‍රේණිගත කිරීම්වල 72 වන තැන සිටින අතර පැබ්ලෝ සිටින්නේ 62 වන තැනයි.එහෙත් මීට පෙර පැබ්ලෝ විරෙන් වෙතින් පරාජය වී ඇති නිසා ඔහු හෙට තරගයේදී පැබ්ලෝට එරෙහිව වඩාත් විශ්වාසයෙන් තරග කරනු ඇතැයි බලාපොරොත්තු විය හැකියි…

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ධීවර ක්ෂේත්‍රය මුහුණ දෙන ප්‍රධාන ගැටලුවකට JICA වෙතින් නව විසඳුම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ ධීවර...

Elephant Transit Home : අලි වෙනුවෙන් අලුත් වැඩක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : පොළොන්නරුවේ කලහගල ප්‍රදේශයේ...

ශ්‍රී ලංකාවේ සමාජ ආරක්ෂණය සවිබල ගැන්වීමට ADB වෙතින් ඩොලර් මිලියන 100ක ණයක්

ශ්‍රී ලංකාවේ දිළිඳු සහ වැඩිහිටි ජනතාවගේ සමාජ ආරක්ෂණය, ආර්ථික...