පොහොට්ටුවේ සහ එජාපෙ පළාත් සභා වල හිටපු මහජන නියෝජිතයන් 116 ක් ජනපතිගේ සහයට!

0
537

රෂිකා හෙන්නායක ජූලි 31, කොළඹ (LNW):

අද (31) රැස්වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන පළාත් සභා වල හිටපු මහජන නියෝජිතයන් 116 දෙනෙකු, ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවෙන බවට සඵත කළ බව ජනාධිපති මාධ්‍ය ඒකකය පවසයි.