ලන්ඩන් කවි සිව්වන වෙළුම – 2024 අගෝස්තු කලාපය

Date:

ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

දළ ඇත්තු, නොවු පුත්තු – තනි අතින් රැක ගත්තු බලවත්තු, ඉඳ ගත්තු – මහ පුටු ද දැන ගත්තු මනුසත්තු, හද පත්තු – සැණකෙලිය සිරි ගත්තු

බල ඇත්තු, දණ ගැස්සු – තනි කෙනෙර අතපත්තු

පද පෙළ- බියංකා කුමාරසිරී

සංස්කාරක: අනුර හෑගොඩ
Editor: Anura Hegoda
වෙබ් අඩවි නිර්මාණය: තරිඳු රාජකරුණා
Web Admin: Tharindu Rajakarauna

සැප්තැම්බර් කලාපය සඳහා ජනාධිපතිවරණය/අපේක්ෂකයින් පිලිබඳව කවියක් ලියා එවන්න.
ඔබේ නිර්මාණ [email protected] වෙත යොමු කරන්න

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඊශ්‍රායලය කටාර් රාජ්‍යයේ දෝහා වෙත ගුවන් ප්‍රහාර එල්ල කරයි

සටහන: සශිකලා මධුෂාණිසැප්තැම්බර් මස 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඊයේ(09) දිනයේදී...

මේ වසර තුළ පොලිස් නිලධාරීන් 350 කගේ වැඩ තහනම් කර තිබෙනවා – ඇමති ආනන්ද

සටහන - රුවන් නෙළුගොල්ල 2025 වසරේ මේ දක්වා ගතවූ කාලය...

බැකෝ සමන් සහ තැඹිලි ලහිරුට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රැඳවුම් නියෝග

සටහන - රුවන් නෙළුගොල්ල ඉන්දුනීසියාවේදී අත් අඩංගුවට ගෙන මෙරටට රැගෙන...