තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම අවසන් දිනය අගෝස්තු 05

තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීමේ දිනය දීර්ඝ කිරීම සම්බන්ධයෙන් ඇතැම් මාධ්‍යයවල පල වන තොරතුරු අසත්‍ය බව මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසයි.

ඒ මහතා කියා සිටියේ, තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම අගෝස්තු 05 වනදා අවසන් වන බවයි .