සටහන – රුවන් නෙළුගොල්ල
2024 ජනාධිපතිවරණය සඳහා ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්ව සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රචාරණ ව්‍යාපාරය වෙනුවෙන් නිර්මාණය කළ පළමු ගීතය අන්තර්ජාලයට මුදාහැර තිබේ.
“රනිල් දිනයි රටට සුබයි” යනුවෙන් එම ගීතය නම් කර ඇත.
මෙම ගීතය එළිදැක්වීමට සමගාමීව රට පුරාම පෝස්ටරයක් ඇලවීමට ද කටයුතු කර තිබිණි.