මාධ්‍යවේදීන්ට ගැහුවාට ඩලස්ගේ විරෝධය !

Date:

මිරිහාන ප්‍රදේශයේදී පසුගියදා පැවති විරෝධතාවයක් ආවරණය කිරීමට පැමිණි මාධ්‍යවේදීන් පිරිසකට එල්ල වූ ප්‍රහාරය හෙළා දකින බව ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසනවා. ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඔහු මේ බව කියා සිටී.

ඔහු වැඩිදුරටත් පවසන්නේ පීඩාවට එරෙහිව පාරට බැසීමේ අයිතිය ජනතාවට තිබෙන බවයි. කෙසේ නමුත්, ප්‍රචණ්ඩත්වයට යොමුවීමෙන් සහ පොදු දේපලවලට හානි කිරීමෙන් වැළකී සිටිය යුතු බවද ඇමතිවරයා සඳහන් කරනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගම්පොළ සජබ සභාපතිගෙන් ආණ්ඩුවට පැසසුම්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ගම්පොළ නගරය යථා තත්ත්වයට පත්කර ගැනීම...

වැටුණු රට ගොඩනගන්න පුදුම කැපවීමක්: රු.බි. 4 ඉක්මවූ ‘Rebuilding Sri Lanka’අරමුදල!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 19, කොළඹ LNW : මේ වනවිට 'Rebuilding...

දිස්ත්‍රික්ක පහකට නාය යාමේ අනතුරු ඇඟවීම්!

කොළඹ LNW:අද (19 ) පෙරවරු 08.00 සිට හෙට (20)...

NSBM විෂයමාලා සමාලෝචනයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 19, කොළඹ LNW : NSBM හරිත විශ්ව...