සෝෂල් මීඩියා අවහිර කළේ ආරක්ෂක අමාත්‍යංශයේ ඉල්ලීම අනුවයි – TRC

සමාජ ජාලා මාධ්‍ය අවහිර කිරීමට තීරණය කළේ ආරක්ෂක අමාත්‍යංශය විසින් සිදුකළ ඉල්ලීමකට අනුව බව විදුලි සංදේශ නියාමන කොමිසම පවසනවා. එම ඉල්ලීම පරිදි ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට සමාජ ජලා මාධ්‍ය තාවකාලිකව අත්හිටුවීමට පියවර ගත් බව එම කොමිසම සඳහන් කරනවා.

මේ වනවිට, ෆේස්බුක්, යූටියුබ්, ඉන්ස්ටර්ග්‍රෑම්, වට්ස්අප්, ට්විටර්, ටෙලිග්‍රෑම් යන සමාජ ජාලා මාධ්‍ය වෙත පිවිසීම සම්පූර්ණයෙන් අවහිර වී තිබේ. කෙසේ නමුත් VPN ඇප් හරහා බොහෝදෙනා තවදුරටත් සෝෂල් මීඩියා භාවිතා කරමින් සිටී.

UN