රෂිකා හෙන්නායක අගෝස්තු 07, කොළඹ (LNW):
අද (07) දිනයේ කැරට් 22 රන් පවුම රු.187,550.00 වන අතර කැරට් 24 රන් පවුම රු. 204,550.00ක් ලෙස සටහන්ව තිබේ.
නව මිල ගණන්
කැරට් 24 ග්රෑම් 1 – රු.25,570.00 – කැරට් 24 ග්රෑම් 8 (පවුම් 1) – රු.204,550.00
කැරට් 22 ග්රෑම් 1 – රු.23,440.00 – කැරට් 22 ග්රෑම් 8 (පවුම් 1) – රු.187,550.00
කැරට් 21 ග්රෑම් 1 – රු.22,380.00
කැරට් 21 ග්රෑම් 8 (පවුම්1) – රු.179,000.00