*
Friday, November 22, 2024
spot_img

Latest Posts

පාකිස්ථානයේ පෝලියෝ වෛරසය තවමත් ඉහළ මට්ටමක!

සටහන – පුන්සරා ලියනගේ
අගෝස්තු 10 ,(ලෝකය )අවුට්බවුන්ඩ් ටුඩේ:
පාකිස්ථානය යනු තවමත් පෝලියෝ වෛරසයට ආවේණික වූ ලෝකයේ පවතින රටවල් දෙකෙන් එකක් වන අතර අනෙක අසල්වැසි ඇෆ්ගනිස්ථානය වේ.

2015 වසරේ සිට මේ දක්වා පාකිස්තානයේ පෝලියෝ රෝගීන් 362ක් වාර්තා වී තිබේ.

මේ වසරේ මේ දක්වා 13ක් ද ඇතුළුව, ඉන් දෙහැවිරිදි පිරිමි ළමයෙකු මැයි මාසයේදී මිය ගිය අතර තවත් සමහරක් අංශභාග තත්ත්වයට පත්ව ඇත.

මෙවැනි හේතූන් මත මෙම වසරේ ළමුන් මිලියන 43 කට අධික සංඛ්‍යාවක් ඉලක්ක කර ගනිමින් පෝලියෝ වෙනුවෙන් සෞඛ්‍යමය ව්‍යාපාර හයක් ක්‍රියාත්මක කර ඇත.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan