*
Saturday, November 23, 2024
spot_img

Latest Posts

ග්‍රාම නිලධාරීන් දැඩි තීරණයක. විරෝධතා සතියක්. දින දෙකක් සේවයෙන් ඉවතට !

සටහන – රුවන් නෙළුගොල්ල

අද (12) සිට විරෝධතා සතියක් ආරම්භ කිරීමට ග්‍රාම නිලධාරී වෘත්තීය සමිති සන්ධානය තීරණය කර තිබේ.

එමෙන්ම අද (12) සහ හෙට (13) යන දිනවල රාජකාරිවලින් ඉවත් වීමට ද තීරණය කර ඇති බවයි එම සන්ධානයේ සම සභාපති නන්දන රණසිංහ මහතා සඳහන් කළේ.

සේවා ව්‍යවස්ථාවක් සකස් කිරීම, දීමනා වැඩිකිරීම ඇතුළු මෙතෙක් නොවිසඳුණු ගැටලු කිහිපයක් මුල් කරගනිමින් ඔවුන් මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට අවතීරණ වී ඇත.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan