අපි ඉන්නේ රනිල් එක්ක කියල ලබන සතියේ කියනවා – රත්නප්‍රිය

කොළඹ LNW:එක්සත් ජාතික පක්ෂය ලෙසත්, පොදු පෙරමුණ ලෙසත්,දෙමළ මුස්ලිම් පක්ෂ ලෙසත් සියලු දෙනා සිටින්නේ රනිල් වික්‍රමසිංහ සමඟ බවට ලබන සතියේ ප්‍රකාශ කරන බව ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා පවසයි.

එය ඉතාම ප්‍රදර්ශනාත්මකව සිදුකරන බවයි රත්නප්‍රිය මහතා සඳහන් කරන්නේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බ්‍රිතාන්‍ය පොලීසියේ ක්‍රියාකලාපය ගැන චීනයේ දැඩි විරෝධය!

කොළඹ LNW:බ්‍රිතාන්‍යයේ දේශසීමා බලාත්මක කිරීමේ නිලධාරීන් චීන පුරවැසියන් දිගු...

නාමල්ට එරෙහි නඩුව ඇරඹේ.හෙට ස්ථිර මහාධිකරණය හමුවට!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:එයාර්බස් සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයට පත්කර සිටින...

එක්සත් ජනපද මධ්‍යකාලීන මැතිවරණය!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 27, කොළඹ LNW : 2026 එක්සත් ජනපද...