කොළඹ LNW:මෙතෙක් කල් කෙරුණ බොරුව,වංචාව හා රැවටීම මින් පසු මතුවට එන ආණ්ඩුවලට කිරීමේ හැකියාවක් නැති බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අද (13) රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී පැවසුවේය.
මේ වන විට නීති සම්පාදනය කර තිබෙන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.
ඒ අනුව ජනාධිපතිවරණයට නිශ්චිත වැඩපිළිවෙලක්,ප්‍රතිපත්තියක්,ඉලක්ක ප්‍රමාණයක් විධිමත් ලෙස සකස් කර ඒවා නීති බවට පත්කර ජනාධිපතිවරණයට ඉදිරිපත්වන අපේක්ෂකයා රනිල් වික්‍රමසිංහ මහතා බවද අමාත්‍යවරයා ප්‍රකාශ කරන ලදී.
ආශිකා බ්‍රාහ්මණ