*
Tuesday, October 8, 2024
spot_img

Latest Posts

ජනාධිපතිවරණයට නාමයෝජනා භාරගැනීම ඇරඹේ ! (LIVE)

සටහන – රුවන් නෙළුගොල්ල

2024 ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා භාරගැනීම මේ වනවිට ආරම්භ වී තිබේ.

ඇප මුදල් තැන්පත් කරන ලද අපේක්ෂකයින් සහ ඔවුන්ගේ නියෝජිතයින් මේ වනවිට මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයට පැමිණ සිටිති.

දිලිත් ජයවීර මහතා, ඒ. එස්. පී. ලියනගේ මහතා, සරත් මනමේන්ද්‍ර මහතා, බත්තරමුල්ලේ සීලරතන හිමි ඇතුළු පිරිසක් මේ වනවිට සිය ලේඛන භාරදෙමින් සිටින අතර මැතිවරණ කොමිසමේ සාමාජිකයින් ඇතුළු නිලධාරීන් එම ලේඛන පරීක්ෂා කරමින් සිටිති.

මැතිවරණ මහලේකම් කාර්යාලය පිහිටි රාජගිරිය ප්‍රදේශයේ විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක වන අතර පොලිස් නිලධාරීන් සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් 1000 කට අධික පිරිසකගේ විශේෂ ආරක්ෂාවක් ද ලබාදී ඇත.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan